DVD Menu හදන්න - Ashampoo Movie Menu
ඔන්න මම අදත් අලුත් Software එකක් අරගෙන ආවා. මේකට කියන්නෙ Ashampoo Movie Menu කියලා. අපි දැන් කඩෙන් DVD Film එකක් ගෙනාවම ඒකෙ Play menu එකක් තියනවනෙ. ඒකෙන් කරන්නෙ අපිට ඕනිකරන Film එකට පහසුවෙන් ප්රවේශ වෙන්න තමයි ඒ Menu එක යොදන්නෙ. ඒක Normal Burning Software එකකින් හදන්න බැහැ. ඒකට විශේශ Software එකක් ඕනි කරනවා. අන්න ඒ වැඩේට හොදම Software එකක් තමයි මේ Software එක.
මේ සොෆ්ට්වෙයාර් එකෙන් පහසුවෙන් වගේම ඉක්මනින් Movie Menu හදන්න පුලුවන් වගේම ඒ Movie Menu යොදාගෙන DVD Film Collection හදන්නත් පහසුවෙන් පුලුවන්. ඉතින් මම තවත් විස්තර කියන්න ඕනි නෑනේ Download කරල Try කරලම බලන්නකෝ. හොදයිඩ කියල බලලා මට Comment එකකුත් දාන්නකො. මම Screenshot ටිකකුත් දාන්නම්...
මෙතනින් Download කරගන්න.
0 කියන කතා:
ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..