තව අලුත්ම දෙයක් තියනවා ඒ තමයි Windows 8 වල අලුත්ම සන්ස්කරනය වන Windows 8.1 මේ ලගදී නිකුත් වූ බව හැමෝම දන්නවා. ඉතින් මෙන්න ඒ Windows 8.1 Download කරගන්න. 32bit හා 64bit සන්ස්කරණ 2කම Torrent හරහා Download කරගන්න පුලුවන්. Seeds වැඩියෙන් තියන Torrents දෙකක්ම මම හොයාගත්තා. එහෙනම් ගිහින් අරන් බලන්නකෝ. මම මේ දෙකේ Direct Download කරගන්නත් දෙන්න බලන්නම්කෝ.
ආ.. දැන් ආපු වැඩේට බහිමුකෝ. ඇඩ් දැම්ම ඇති. මම මේ ලගදි NFS Most Wanted ගැහුවා කියලා මම කියලා තියනවනේ. ඉතින් මම ඒ ගැහුවෙ russian language එකෙන්. ඉතින් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති නිසා මම English Version එක අරන් ආවා. ඉතින් මම ඒක install කරලා run කරද්දි මොකක්ඩ Error Message මගුලක් එනවා. ඒක හරියට මෙන්න මේ වගේ.
මේකට තියන හොදම විසදුම තමයි මේ කියන්න යන DLL-File Fixer කියන Software එක.ඔයාලට තියෙන්නෙ Software එක install කරගෙන මේ Software එකේ තියන Install DLL Files කියන Tab එක Click කරලා පල්ලෙහ තියන Photo එකේ නිල් පාට ඊතලයෙන් පෙන්නන තැන අවශ්‍ය .dll file එක type කරලා Search Click කරලා බලන්න.
මේ Software එකෙන් නියමෙට වැඩගන්නනම් Internet Connection එකක් තියෙන්නම ඕනි. එහෙම Search කරලා බලලා ඒ DLL File එක තියනවානම් Download කරලා Install කරනවා. ඊටපස්සෙ Computer එක Restart කෙරුවම හරි.
මම එහෙම කෙරුවාම වැඩේ 100%ක්ම හරි ගියා. එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ. Crack එකෙක් තියනවා ඒකත් හරියට දාගන්නකෝ. ඒව ඉතින් දැන් කියලා දෙන්න දෙයක් නැනේ.
මෙතනින් Download කරගන්න්කෝ.
වැඩේ කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ. මට උදව්වක් විදියට පල්ලෙහා තියන ඇඩ් එකට Click එකක් දාන්නකෝ..
clik කරන්න add 1ක් වත් නෑනේ.
ReplyDeleteසොරි.. මේ ඇඩ්ස් HTML5 වලට support නැනේ..
DeleteAwesome blog!!! It's so informative for you to get a software applications run faster on the Windows based PC.visit this link and free from all error of windows 7 problem.
ReplyDeleteHow To Remove Rundll Error
Thanks
Aalia lyon