ආහ් කොහොමදකට්ටියටම.. ඔන්න මම අදත් අලුත්ම භාණ්ඩයක් අරගෙන ආවා. මම කලින් Virtual DJ 7 Pro දුන්නා මතක ඇතිනේ. ගත්තෙ නැත්නම් ඒ අය මෙතනින් ගිහින් අරගන්නකෝ..
ඒ වගෙම සුපිරිම Virtual DJ Loops 860ක්ම දුන්නත් මතක ඇතිනේ. ඒක ගත්තෙත් නැත්නම් ඒකත් ගන්නකෝ..
හරි දැන් ඒ දෙකම තියනවානේ ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි Virtual DJ Effects. මේ Effects වර්ග 3ක් තියනවා. ඒවා තමයි ,
- Sound Effects
- Video Effects
- Video Transitions
ඔයාලට තියෙන්නෙ මේ 14MB විතර වෙන zip file එක Download කරලා ඒක Extract කරගන්න එක. ඊටපස්සෙ වෙන වෙනම ඒක අස්සෙ තියන Folders වල තියන files ඔක්කොම My Documents ---> VirtualDJ ---> Plugins පිලිවෙලට ගියාම තියන SoundEffect, VideoEffect සහ Video Transition කියන Folders වලට හරි පිලිවෙලට Copy කරන එක. ඊට පස්සෙ ඒ Folders ටික close කරලා VirtualDJ restart කරලා බලන්න. එතකොට මෙන්න මේ විදියට ඒ Effects ටික පේන්න තියේවි.
දැන් ඉතින් ඔක්කොම හම්බ වුනානේ දැන් ඉතින් තියෙන්නෙ ඇතිවෙනකන් DJ කරන එක තමයි. එහෙනම් Effects ටික Download කරගන්නකෝ.
Effects ටික Download කරලා Extract කරනකොට Password එකක් ඉල්ලනවනම් freewarehut කියලා දෙන්න.
Archaive Password : freewarehut
වැඩේ කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ.
0 කියන කතා:
ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..