ඔන්න එහෙනම් මම අදත් ඔයාලට අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා. මම කලින් දවසක Tune Up Utilities අරගෙන ආපුවාම සමහර අය කිව්වා ඒක ලොකු කරදරයක් කියලා. මටනම් එහෙම කිසිම කරදරයක් තෙරුනේ නැ. ඒත් ඉතින් එහෙම කියනවානම් ඒකත් ඇත්ත වෙන්න ඇතිනෙ, ඉතින් මම අරගෙන එන්න හිතුවා ඒ වගේම Optimizing සොෆ්ට්වෙයාර් එකක්.
මේකට කියන්නෙ Advanced System Care Ultimate කියලා. මේකත් Tuneup වගේම තමයි. ඒ තියන ඔක්කොම දේවල් මේකෙත් තියනවා. පොඩි වෙනසක් තියෙන්නෙ මේකේ Virus Guard එකකුත් ඇතුලත් වෙනවා. මෙය Iobit Inc. සමාගමේ නිකුත් කිරීමක්.
මම කිව්වනේ මෙහි Virus Guard එකකුත් තියනවා කියලා, එකට obit Malware Fighter කියන Virus Definition එක තමයි මේකට ඇතුලත් කරලා තියෙන්නෙ. හැබැයි මේක Update කරන්න බැ. කොහොමහරි මේකත් නියම සොෆ්ට්වෙයාර් එකක් කියන එකනම් අනිවාර්යයෙන්ම කියන්න ඕනි. මමනම් මේකෙන් ගොඩාක්ම කැමති මේකෙ තියන Uninstaller එකට. එය ගොඩාක් උසස් තත්වයේ තියන්වා කියන එකත් කියන්න ඕනි.
එහෙනම් වැඩි කතා ඕනි නැ. මෙන්න Download කරගන්නකෝ.
58MB - Google Drive/ ZIP File |
එහෙනම් මේක කොහොමද කියලා Comment එකක් දාලා කියන්නකෝ. මම දැන් ගිහින් එන්නම්.
Testing Profile:
Windows 8 Pro
Pentium 4 3.0Ghz
128MB VGA
AVG Internet Security
0 කියන කතා:
ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..